Wednesday, October 9, 2013

සෝශලි නෙට්වර්කින් සයිට් වල ඇති තොරතුරු ඇසුරෙන් වෙබ් අඩවියක් තන දෙන "විසිෆයි"

Vizify
සෝශලි නෙට්වර්කින් සයිට් වල ඇති තොරතුරු ඇසුරෙන් වෙබ් අඩවියක් තන දෙන "විසිෆයි"



…ෆේස්බුක්, ගූගල් ප්ලස්, ලින්ක්ඩින්, වැනි වෙබ්සයිට් වල තමාගෙ එකවුට් විසිෆයි  වෙබ් සේවය සමග සම්බන්ද කල විට එහි ඇති තොරතුරු ඇසුරෙන් තැනු, ග්‍රෆික්ස් සහිත වෙබ් අඩවියක් නිර්මානය කොට ගත හැක.
(Vizify)