Wednesday, October 30, 2013

torrent ස්ලෝ කරලද ? මෙන්න විසදුම.

1.u torrent open කරලා options > preferences > bit torrent ගිහින් protocol encryption කියන තැන යටින් forced කියන එක තෝරලා apply කරන්න



2.connectio එකට ගිහින් randomize port untick කරලා පෝට් එකට 443,8080 හරි ලගින් යන එකක් දෙන්න



ටික වෙලාවක් යද්දී speed වෙනස් වෙයි ....