Sunday, November 3, 2013

Activating .NET on windows 8 without Internet











ඔන්න එහෙනම් වැඩේට බහිමු.                                                                                                 
1. Windows 8 එකේ IMAGE එකක් හදාගන්න ඕන

2. ඊට පස්සේ එක MOUNT කරගන්න ( DEMON TOOL / ALCOHOL)

3. MOUNT කරපු Drive එකේ LETTER එක මතක තියාගන්න

4. දැන් ඉතින් windows key + C + A එකටම ඔබලා CMD එක Open කරගන්න . Administer විදියට

5. දැන් මේ තියෙන කෝඩ් එක ගහන්න Dism.exe /online /enable-feature /featurename:NetFX3 /All /Source :G:\sources\sxs /LimitAccess



ඔකේ G කියන තැනට මන් අර මතක තියාගන්න කියපු MOUNT කරපු LETTER එක දාන්න

දැන් ඉතින් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න , වැඩේ වෙනකන් , බඩු ෂුවර් ,,