Sunday, November 24, 2013

Add Copy To / Move To on Windows 7 or Vista Right-Click Menu

මුලින්ම  Run වලට  ගිහින්  regedit කියලා  type කරලා  enter කරන්න.  ඊට  පස්සෙ  මෙ  path එක  හොයගන්න.

ඊට  පස්සෙ  new key ගිහින්  value data වලට  මෙ  code එක  copy කරලා  දාන්න. 

මීක  කරන්න  අමාරුයි  කියල  හිතෙන  අයට  මෙ  පොඩි  software එක  දාගෙන  බලන්න.  

Download