පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් මෙම software එක බාගන්න..

ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න..
මෙය ඉන්ස්ටෝල් කරන විට පෙන් එකේ මුලට ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න..පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක..
හරි දැන් ඔයාලගේ පෙන් එකේ AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස් කොපි වීම වැළකේ..