මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Apsoft Disk Security.මේක දේශීය
නිර්මාණයක්.ඉතින් අපේ රටේ දේවල් අපි අගය කරන්න ඕනනේ යාලුවනේ..මෙය පෙන් එකට
දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්රයිව් එකට ඔටෝ
කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය..
පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න.මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් මෙම software එක බාගන්න..
ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න..
මෙය ඉන්ස්ටෝල් කරන විට පෙන් එකේ මුලට ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න..පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක..
හරි දැන් ඔයාලගේ පෙන් එකේ AUTORUN.INF කියලා ෆයිල් එකක්
සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට
ඔටෝ රන් වෛයිරස් කොපි වීම වැළකේ..