Sunday, November 24, 2013

කොහොමද shoutcut එකක් my computer එක ඇතුලෙ හදාගන්නේ. ??

මුලින්ම  Run වලට  ගිහින්  මෙන්න  මේ  code එක  copy කරලා  enter ඔබන්න.


  දැන්  පහල  තිබෙන  picture එක  විදිහට  my computer එක  ඇතුලෙ  new Item යටතේ  shoutcut කියල  option එකක්  ඇති.

 ඊට  පස්සේ  එක  open කරගෙන  මේ  විදිහට  දාගන්න  ඔන  software එකේ  path එක  ලබාදෙන්න.

මම  මගේ  එකට  VLC player එක  දාගත්තේ.