මුලින්ම Run එකට ගිහින් regedit කියල type කරලා enter ඔබන්න.
ඊට පස්සේ එන window එකේ මේ path එක හොයගන්න.
ඊට පස්සේ shell කියන එක right click කරල new key එකක් හදාගන්න. ඊට පස්සේ එ key එක මේ විදිහට rename කරගන්න.
ඊට පස්සේ තව key එකක් කලින් හදපු key එක click කරලා එහ පත්තේ එන හිස් අවකාශයේ
කියන නමින්. ඊට පස්සේ මේ Command කියන key එක Double Click කරලා මෙන්න මේ code එක දීල ok කරලා බලන්න.
මේක කරන්න අමාරුයි කියලා හිතෙන අය මෙන්න මේ key එක අරගෙන Double Click කරලා බලන්න.
Download