Monday, November 11, 2013

Angry Birds වෙනුවට Can Knockdown 3 [ Android Game ]



Android වල Angry Birds ගහලා ගහලා එපා වෙලා ඉන්න කට්ටියට මෙන්න ඒ වගේ තවත් පට්ටම ගේම් එකක්. මේකේ නම Can Knockdown 3. මේක
Free දෙන එකක් නම් නෙමෙයි මටත් සෙට් උනේ Torrent File [ APK+DATA] Full ] එකක්. මේකේ 3D ගතිය එහෙම හොදටම තියනවා.


මේ Trailer එක බලලා ඉන්නකෝ.

Official Can Knockdown 3 Launch Trailer





Can Knockdown 3 Game එකේ Torrent එක මෙතනින් ගන්න. [ 56 MB ] [[ Requires Android 2.3 UP ]]





මෙහෙමයි Game එක Install කරගන්නේ.

apk එක සාමාන්‍ය විදිහට Install කරන්න.

ඊට පස්සෙ " pl.idreams.CanKnockdown3 " කියන Folder එක " sdcard/Android/Obb කියන Folder එකට Copy >>
Paste කරන්න.

Game එක Play කරන්න.




















ගත්තේ zoom  එකෙන්