මුලින්ම run එකට ගිහින් regedit කියලා ගහලා enter ඔබන්න.
ඊට පස්සේ මෙන්න මේ path එක හොයාගන්න.
ඊට පස්සේ Desktop Background යටතේ ඇති Shell කියල key එක හොයාගන්න.
ඊට පස්සේ ඒක Right Click කරල New Key එකක් හදගන්න.
ඒ හදගත්තු Key එක Safely Remove USB යන නමින් Rename කරගන්න.
දැන් Safely Remove USB කියන key එක select කරලා එහා පැත්තේ තියෙන හිස් අවකාශයේ Right Click කරලා New String Value එකක් හදාගන්න.
ඊට පස්සේ ඒක value name එකට Icon කියලා ලබාදෙන්න. ඊට පස්සේ value data වලට මෙන්න මේ code එක ලබදෙන්න.
දැන් නැවතත් Safely Remove USB කියන key එක Right Click කරලා new key එකක් හදාගන්න.
ඒ key එක Command කියලා Rename කරගන්න.
ඊට පස්සේ ඒ Command key එක Double Click කරලා මෙන්න මේ code එක value data වලට ලබාදෙන්න. මෙතනදි අපිට කැමති code එකක් දෙන්න පුලුවන්.
මේ code එකෙන් වෙන්නේ අපේ USB letter එකෙන් eject වෙන එක.
මේ code එකෙන් වෙන්නේ නමින් eject වෙන එක.
Categories
Friday, November 29, 2013
Desktop එක Right Click කරලා USB Drive එක Eject කරමු.
About Chalana
එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්රමේ.Jan 20, 2019
Windows 10 වල Default Font එක වෙනස් කරමු. May 28, 2016
Labels:
Tips & Tricks,
Windows Tricks