Saturday, November 9, 2013

Desktop එක පිලිවෙලකට තියා ගන්න.

ගොඩක් අය computer එක Desktop එකේ අයිකන් ටික පොඩ්ඩක් වෙනස් විදිහකට තියාගන්න කැමතිද? එහෙනම් මෙන්න බාගෙන දාගන්න. අයිකන් ටික වර්ග කරලා එලටම තියාගන්න පුලුවන්. මේකෙ නම Stardock Fences..



මේ විඩියෝ එකත් බලන්නකෝ..