Saturday, November 9, 2013

Duplicate File අයින් කරමු.

අපේ පරිගණකය ගත්තම සමහර වෙලාවට එකම File එකක් සමහර වෙලාවට එකම Partision එකක කීප තැනකම කොපි වෙලා තියනවානේ. ඉතින් එහෙම උනාම පරිගණකයේ Hard Disk එකේ
Free Space අඩු වෙනවානේ. ඉතින් එහෙම කීප තැනකම කොපි වෙලා තියන File අයින් කර ගන්න පුලුවන් Duplicate Cleaners Software තියනවා. ඒ Software පාවිචචි කරලා
Hard Disk එකේ තියන Duplicate File බොහෝම පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්.




Duplicate Cleaner මෙතනින් බාගන්න.



දැන් දෙන Duplicate Cleaner Software එකේ version 2ක් තියනවා Pro එකයි Free කියලා. Free Version එක බාගන්න අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.





* Number #1 freeware duplicate file finder
* Find and delete duplicate files

** Features

Find Duplicate Files by content, fast!
Cleaner hard drives means faster performance
Fast Scanning and accurate duplicate comparison
Deep scans music - locate duplicate music formats (includes MP3, iTunes (M4A) and more.)
Find Similar images (resized, rotated, edited and more)
Flexible search parameters
Intelligent Selection Assistant
Search home or networked drives
Search multiple locations
Export / Import results in CSV format
View Path,Size and Date of files
Large, resizable list window
Image preview window
Delete duplicate files to the Recycle bin
Move dupe files to a new location
Turn duplicate file into hard links (NTFS file systems only)
Protection for Windows and system files
Supports multiple languages
For Microsoft Windows XP, Windows Vista and Windows 7.

හරි මෙහෙමයි වැඩේ වෙන්නේ.



Scan Location Click කරලා Duplicate අයින් කරන්න ඕන Partition එක තෝරන්න. තෝරලා ” Scan Now ” Click කරන්න.







ඔන්න තියනවා Duplicate File ටික. දැන් අයින් කරන්න ඕන Files ටික තෝරන්න. තෝරලා ” File Removal ” Click කරන්න.





දැන් ඉතින් මේවයින් කැමති එකක් කරගන්න. ” Delete ” කරන්න එහෙම නැත්නම් ඒ File ටික වෙනත් Folder එකකට ” Copy ” හෝ ” Move “ කරගන්න.



Delete කරනවනම්