පරිගණකයට වැඩි මෘදුකාංග ගණනක් හා එය ටික කලක් භාවිතයේදි අපේ පරිගණකයේ ස්ලෝ ගතියක් දැනේනවානේ. සමහර වේලාවට Startup එකත් ස්ලෝ වෙනවනේ. මෙන්න තියනවා ඒ ස්ලෝ ගතිය නැති කර පරිගණකයේ Startup එක වේගවත් කරගන්න හොඳ Software එකක් [ Anvi Startup Booster ]
පරිගණකය Start එකේදි Run වීමට අවශ්‍ය නොවන Item Disable කර පරිගණකය වේගයෙන් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.






Anvi Startup Booster මෙතනින් බාගන්න.






Optimize startup programs
Deactivate Services
Optimize System Settings
Configure Network Settings
Restore