Saturday, November 23, 2013

Open PowerShell here” Context Menu එකට add කරගමු.

මුලින්ම  run වලට  ගිහින්  regedit කියල  type කරලා  enter ඔබන්න. 

ඊට  පස්සේ  මෙ  path එක  හොයගන්න.
 



ඊට  පස්සේ  shell කියන  key එක  right click කරලා  new key කියලා  හඩලා  කියලා  ඒ  key එක  rename කරගන්න.



ඊට  පස්සේ  ඒ  හඩගත්තු  key එක  modify කරගන්න   විදිහට.



ඊට  පස්සේ  තව  key එකක්  හඩගන්න  modify කරපු  තැනට  පහලින්  right click කරලා  new key ගිහින්.


ඊට  පස්සෙ  ඒ  key එක  rename කරගන්න  කියලා. 



ඊට  පස්සේ  ඒ  key එක  modify කරගන්න්න  මේ  විදිහට. 


දැන්  ok කරලා  desktop එකට  ගිහින්  බලන්න.