ඊට පස්සේ මෙ path එක හොයගන්න.
ඊට පස්සේ shell කියන key එක right click කරලා new key කියලා හඩලා කියලා ඒ key එක rename කරගන්න.
ඊට පස්සේ ඒ හඩගත්තු key එක modify කරගන්න විදිහට.
ඊට පස්සේ තව key එකක් හඩගන්න modify කරපු තැනට පහලින් right click කරලා new key ගිහින්.
ඊට පස්සෙ ඒ key එක rename කරගන්න කියලා.
ඊට පස්සේ ඒ key එක modify කරගන්න්න මේ විදිහට.
දැන් ok කරලා desktop එකට ගිහින් බලන්න.