Monday, November 11, 2013

Unlock Micro SD Card Password






අපේ යාලුවො ගොඩක් මුනදෙන ප්‍රශ්නයක් තමා sd cad එකට පාස්වර්ඩ් එකක් දැමිමට පස්සේ
එක අමතක වෙන එක.. !!
පාස්වර්ඩ් එක අමතක උනාට පස්සේ chip 1 අයින් කරනවා...
ඇයි ඉතින් පාස් එක මතක නැතුව chip 1 කින් වැඩක් නැනේ..

ඔන්න යට්න් තියෙනවා එකට විසදුම..

මුලින්ම FExplorer එක ඔයාගේ ෆොන් එකේ Install කර ගන්න..
එක නැත්තම් යට ලින්ක් එකෙන් බාගන්න.

Download FExplorer

දැන් ඔයාගේ ෆොන් එකේ තියෙන FExplorer එක Open කරන්න..

Drive C: එකට යන්න.. එකේ ෆයිල් එකක් ඇති mmcstore කියලා..

ඒක කෙලින්ම ඔයාගේ කමිපියුටර් එකට යවලා , Rename කරන්න..

Notpad 1න් ඔපන් කරන්න..

අන්තිමේ ඔයාව අමතක උන පාස්වර්ඩ් එක ඔයා හොයාගෙන...


වැඩේ හරිනමි කමෙන්ටි එකකුත් දාගෙන යන්න...