Tuesday, January 14, 2014

Drivers හොයන්න කට්ට කාපු කාලේ ඉවරයි.

IObit Driver Booster PRO

ගතිගුණ :

Automatic Detection of Outdated Drivers
Automatic Download of Latest Drivers
Specialized Driver Tweaking for Top Gaming Performance
Simple and Easy to Understand Interface


මේක නම් සිරාම බාන්ඩයක්. දාගෙනම බලන්නකො.වෙන Software වගෙ බොරු drivers download වෙන්නෙ නෑ. තමන්ගෙ computer එකට අදාල සියලුම drivers තමා download වෙන්නෙ. drivers අලුත් නම් එකත් පෙන්නනවා.




 Download