Sunday, January 5, 2014

FB 4to albums එක පාරින් බාමු.



ෆේස් බුක් එකේ ඇල්බම් එකක තියන ෆොටෝ බාගන්න ගියාම එකින් එක ෆොටෝ බාගන්න වෙනවා. ඒක එක වෙලාවක මහා එපා කරපු සීන් එකක් වෙනවා. ඉතින් අපිට ඕන කරන ෆොටෝ ඇල්බම් තිබේ නම් මම මේ දෙන එකෙන් එකපාර බාගන්න පුළුවන්.

මෙතන කොටන්න